ඉරානයේ නගරයක් වන මිනාබ් හි බාලිකා ප්‍රාථමික පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරය සිදුවන විට සිසුන් 170 දෙනෙක් එම ස්ථානයේ සිටි ඇති බවත්, එබැවින් ගලවා ගැනීමේ මෙහෙයුම තවමත් සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1



