ඇති වී තිබෙන යුද ගැටුම හමුවේ ඊශ්‍රායල රජය විසින් එරට පැවැත්වෙන සියලුම මහජන රැස්වීම් තහනම් කර තිබෙනවා.
පාසල් සහ සේවා ස්ථාන ඇතුළු සියල්ල වසා දමා ඇති අතර රෝහල්වල සිටින රෝගීන්, භූගත ආරක්‍ෂිත පහසුකම් සහිත ස්ථාන
යෝවුකර ඇති බවයි වුඉදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ආරක්ෂක සහ හදිසි වාහන නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය නොවන ගමන් වලින් වළකින ලෙසත් එරට පොලිසිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1






