අපරාධ මැඬලන්න කොළඹ උතුරට විශේෂ යතුරුපැදි ඒකකයක්

කොළඹ උතුර පොලිස් කොට්ඨාසය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම් ඇතුළු අපරාධ මැඬලීම සඳහා විශේෂ යතුරුපැදි ඒකකයක් ස්ථාපිත කිරීම අද (26) සිදුකෙරුණා.

ඒ, කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් වසම් නවය සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ආවරණය වන පරිදි මෙම යතුරුපැදි බලකාය යොදවා තිබෙනවා.

විශේෂ පුහුණුවලත් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් මෙම විශේෂ යතුරුපැදි ඒකකයට ඇතුළත්.

පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම විශේෂ ඒකකය මඟින් අපරාධයක් සිදුවූ ස්ථානයකට ක්ෂණිකව ළඟා වීම, විශේෂ යතුරුපැදි ඒකක යෙදීම, සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීම වැනි මෙහෙයුම් සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56