දින හතරකට පෙර ලාහෝර්හිදී පැහැරගෙන ගිය බව කියන කැනේඩියානු ජාතිකයෙක් සිටින ස්ථානය පිළිබඳ පාකිස්තාන අගනුවර පොලිසියට කිසිදු තොරතුරක් නැතැයි වාර්තා වනවා.
ආචාර්ය උපාධි පර්යේෂණයක් හදාරන කැනේඩියානු පුරවැසියෙක් වන හම්සා අහමඩ් ඛාන්, පෙබරවාරි 19 වැනිදා අලුයම නිවසින් පිටව ගිය පසු අතුරුදහන් වී ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්.
අහමඩ්ගේ සහෝදරයා වන අවායිස් අහමඩ් ඛාන්, ඩෝන් පුවත්පතට පවසා ඇත්තේ, පොලිසිය පවුල සමඟ සහයෝගයෙන් කටයුතු නොකළ බවත් කිසිදු නිලධාරියෙකු ඔවුන් සමඟ සෘජුව සම්බන්ධ නොවූ බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1






