ජනපති අනුර ලෝක නායකයින් රැසක් හමුවෙයි (ඡායාරූප)

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක එම සමුළුව සඳහා එක්වන සිටින රාජය් නායකයින් කිහිපදෙනෙක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝ, භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ, අබුඩාබියේ ඔටුන්න හිමිකරු ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහි සහ බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වා එලෙස ජනාධිපති අනුර කුමාර සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතව ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව AI IMPACT 2026 සමුළුවට සහභාගීවීමට ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් සිටිනවා.

638796695 1496646091831615 8573973883070361304 n
638384811 1496619168500974 2817790273429319838 n
638860736 1496619065167651 546815021886075588 n
637424572 1496587425170815 874280270069006034 n
639198728 1496582211838003 6316163025201993455 n
639005039 1496581165171441 3357446942968001470 n
638782020 1496581101838114 8496854590972969259 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43