AFC Banner
Empty Ad
Empty Ad

දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් පාරට කඩා වැටෙන හැටි

දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් බස් රථයකට කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කඩාවැටීමට හේතුව තවමත් පැහැදිලි නැති අතර සිරවී සිටින, දිවි ගලවා ගත් අය සෙවීමේ උත්සාහයන් තවමත් ක්‍රියාත්මකයි

ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එම ස්ථානයේ සිටි සියලුම සේවකයින් ඉවත් කර ඇති බව ගිනි නිවීමේ නිලධාරි කිම් සියොක්-සන් රූපවාහිනී සාකච්ඡාවකදී පවසා තිබෙන බවද වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?