දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් පාරට කඩා වැටෙන හැටි

දකුණු කොරියාවේ මහල් පහක ගොඩනැගිල්ලක් බස් රථයකට කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කඩාවැටීමට හේතුව තවමත් පැහැදිලි නැති අතර සිරවී සිටින, දිවි ගලවා ගත් අය සෙවීමේ උත්සාහයන් තවමත් ක්‍රියාත්මකයි

ගොඩනැගිල්ල කඩා වැටීමට පෙර එම ස්ථානයේ සිටි සියලුම සේවකයින් ඉවත් කර ඇති බව ගිනි නිවීමේ නිලධාරි කිම් සියොක්-සන් රූපවාහිනී සාකච්ඡාවකදී පවසා තිබෙන බවද වාර්තා වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36