පාර්ලිමේන්තු මහ ලේකම්වරිය, ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ?

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ලෙස කටයුතු කරන අනූෂා රෝහණදීර, එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශන රාජකරුණා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

පිළිගත් ක්‍රමවේදයකට අනුව නියෝජ්‍ය ලේකම්වරයා එම ධුරය සඳහා පත් කිරීම සහ තනතුරේ ස්ථිර කිරීම මඟින් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කර ඇය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරයා සම්බන්යෙන් පැවැත්වූ මූලික පරීක්ෂණයේ නිර්දේශවල‍ට අමතරව අන්තර්ගත බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
8
+1
30
+1
1
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කථානායකතුමා කාමර ඇතුලේ කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22