ශ්‍රී ලංකාවට එරෙහි තරගයට හෝරා කිහිපයක් තිබිය දී ඕස්ට්‍රේලියා සංචිතයට ස්මිත් කැඳවයි

20-20 ලෝක කුසලාන තරගාවලියේ අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් වෙනුවට ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියානු සංචිතයට මෙලෙස කැඳවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ස්ටීව් ස්මිත් සංචිතයට ඇතුළත් කර ගැනීම සඳහා අයි.සී.සී තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (16) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පස්වරු 7.00ට ආරම්භවීමට නියමිතයි.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
5
+1
56
+1
5
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43