අභිෂේක් ෂර්මා හදිසියේම රෝහල් ගතකෙරේ

ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

ආමාශයේ ආසාදනයක් හේතුවෙන් අභිෂේක් ෂර්මා මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඔහුව ඇතුළත් කර ඇති අතර, ඔහුට වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නැමීබියාවට එරෙහි තරගය ඔහුට අහිමි විය හැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇමරිකා කණ්ඩායම සමඟ ඉන්දියාව මුහුණ දුන් පළමු තරගයට පෙර ද ඔහු අසනීපව සිටි බවත්, තරගය ක්‍රීඩා කිරීමෙන් පසු ඔහුගේ තත්වය නරක අතට හැරුණු බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහු නැමීබියාවට එරෙහිව හෙට පැවැත්වෙන තරගයට පෙර නවදිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේ පැවති පුහුණු සැසියට සභාගී වී නොසිටි බවට ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
5
+1
2
+1
11
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10
Video thumbnail
විපක්ෂය ඒකාබද්ධ වුණාට ජනතාව විපක්ෂය එක්ක ඒකාබද්ධ වෙලා නෑ..විපක්ෂ නායකගේ තර්කය සාධාරණ නෑ
03:42
Video thumbnail
දරුණුම නියඟෙට වුණත් අපි සූදානම් වෙලා තියෙන්නේ..රටපුරා ප්‍රදේශවල ජල ගැටලුවක් ඇතිවෙලා
03:31
Video thumbnail
මුන්ට හෙ# ගහනවා..වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
02:46