මගේ පුංචි රෝස මලේ මමයි ඔබේ වියපත් බඹරා – සරත් ෆොන්සේකාගේ උපහාසය

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේදී අපූරු ගීතයක කොටසක් ගායනා කළා.

එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා.

මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා.. මේ බබරා ගැන පැමිණිල්ලක් තියෙනවා.

මට කතා කළා පොලිසියේ මහත්තුරු වගයක් ගිය සැරේ මගේ කතාවෙන් පස්සේ..

ඒගොල්ලෝ මට කිව්වා ෆීල්ඩ් ෆෝස් මූලස්ථානයට දවසකට 300 ක් විතර එනවලු.

රත්තරන් චේන් පැළඳගන, බෙල්ලේ ටොන් එකක් විතර රත්තරන් එල්ලගෙන, බොත්තම් ඇරපු ෂර්ට් ඇදගෙන V8 වලින් ඇවිදින් බහිනවලු පවුල් පිටින්.

දවසකට 300 ක් විතර ගහනවලු පොලිසියේ එන්නත.. මේවා නවතින්න ඕනේ.. මේවා සාධාරණ නෑ.

වීඩියෝව පහතින්..

  1. පුන්චි රොසමලෙ නෙමෙ . ඒක ලොකු ලින්දක් වාගෙ තියෙන මලක්; වියපත් බම්ඹරා කවුරුත් නෙමෙ . අර සරත් වීරසේකර , පියුමිලට ජන්ගි ප්‍රවාහනය බාර ඇමති , රටටම ලැජ්ජාවක් කලා මෙ මිනිහා; ආවෙ උගතෙක් කියලා, කරන්නෙ නොහොබිනා නූගත් උන් කරන ජන්ගි වෙඩ. හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෙ . නැතිනම් මෙයාව අස්කරන්න ඕනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51