spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මගේ පුංචි රෝස මලේ මමයි ඔබේ වියපත් බඹරා – සරත් ෆොන්සේකාගේ උපහාසය

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේදී අපූරු ගීතයක කොටසක් ගායනා කළා.

එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා.

මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා.. මේ බබරා ගැන පැමිණිල්ලක් තියෙනවා.

මට කතා කළා පොලිසියේ මහත්තුරු වගයක් ගිය සැරේ මගේ කතාවෙන් පස්සේ..

ඒගොල්ලෝ මට කිව්වා ෆීල්ඩ් ෆෝස් මූලස්ථානයට දවසකට 300 ක් විතර එනවලු.

රත්තරන් චේන් පැළඳගන, බෙල්ලේ ටොන් එකක් විතර රත්තරන් එල්ලගෙන, බොත්තම් ඇරපු ෂර්ට් ඇදගෙන V8 වලින් ඇවිදින් බහිනවලු පවුල් පිටින්.

දවසකට 300 ක් විතර ගහනවලු පොලිසියේ එන්නත.. මේවා නවතින්න ඕනේ.. මේවා සාධාරණ නෑ.

වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?