88, 89 සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා – නාමල් කියයි

ආණ්ඩුවේ මර්ධනය හරහා තම දේශපාලන බලවේගය නැවැත්විය නොහැකි බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

”ආණ්ඩුවේ මර්දනයට නම් අපිව නවත්තන්න බැහැ, සිරගෙවල් පෙන්නලත් අපිව නවත්තන්න බැහැ, කොඩි කණුවක් ගලවලත් අපිව නවත්තන්න බැහැ, ඒක නිසා ඔබේ මර්ධනය ඔබ තියා ගන්න, ඒ 88,89 සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා.” නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?