රටවල් 75ක් ගැන ට්‍රම්ප් තීරණයක් ගනී – 13ක් ආසියාවේ

රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, අමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ජනවාරි මස 21 වන දින සිට මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇති.

බලපෑමට ලක් වූ ආසියානු රටවල් අතර ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, කාම්බෝජය, කසකස්තානය, කිර්ගිස්තානය, ලාඕසය, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, තායිලන්තය සහ උස්බෙකිස්තානය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?