ඇමරිකානු තර්ජන නොතකා ඉරානය සමඟ දිගටම ගනුදෙනු කරන බව රුසියාව කියයි

ඉරාන විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 2571ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර ඉරාන ආරක්ෂක අංශ නිලධාරීන් 147 දෙනෙකු සහ දරුවන් 12දෙනෙකු සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර විරෝධතාකරුවන් 18,000කට වැඩි සංඛාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉහළ යන ජීවන වියදමට සහ වත්මන් පාලනයට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31ක, නගර 187ක් පුරා පැවැත්වෙනවා.

මේ අතර ට්‍රම්ප් ජනාධිපතිවරයා නැවත නැවතත් අවධාරණය කළේ, එම විරෝධතාකරුවන් සහාය වීමට ඇමරිකාව සූදානම් බවයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සඳහන් කළේ ඉරානය සමඟ වෙළඳ ගනුදෙනු සිදුකරන ඕනෑම රටකට, 25%ක අමතර තීරු බද්දක් පැනවීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් එක්සත් ජනපද තර්ජන නොතකා ඉරානය සමඟ වෙළඳාම දිගටම කරගෙන යන බව රුසියාව පවසනවා.

එක්සත් ජනපදයේ ප්‍රහාර සහ තීරුබදු තර්ජන නොතකා මොස්කව් ඉරානය සමඟ දිගටම කටයුතු කරන බවයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14