මදුරෝව ඇමරිකාවට රැගෙන යාමේ සූදානමක් – වෙනිසියුලාව ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලයි

ඇමරිකා එක්සත් ජනපදය රටට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා ඇති බව විදේශ අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ පවසනවා.

“ජයග්‍රාහී ලෙස මතුවන ජනතාවගේ ශක්තියට එරෙහි කිසිඳු බියගුලු ප්‍රහාරයක් ජය නොගනු ඇති” බවයි වෙනිසියුලානු විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ.

මේ අතර නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අපේක්ෂා කරන බව රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙක් පවසනවා.

එමෙන්ම ඇමරිකානු හමුදාව විසින් භාරයට ගත් නිකොලස් මදුරෝව ඇමරිකාවට රැගෙන යාමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

එහිදී ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකරනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රුබියෝ පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56