නඩු කටයුතු අවසන් කළ හෙරොයින් තොගයක් විනාශ කිරීම අද

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිමය කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 106යි ග්‍රෑම් 248ක් ප්‍රමාණයක් අද (02) දිනයේ විනාශ කෙරෙනවා.

ඊට අමතරව අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5ක ප්‍රමාණයක් ද විනාශ කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය අද (02) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගැනීමට නියමිත අතර, අනතුරුව වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත රැගෙන ගොස් විනාශ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?