ශ්‍රී ලංකා සංචාරය සහ ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්ත සංචිත නම්කෙරේ

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ලබන මස අග භාගයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින තරගාවලි සඳහා මෙන්ම එළඹෙන පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සතකාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන වන එංගලන්ත සංචිත අද (30) ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ලබන 22 වෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා හැරී බෲක්ගේ නායකත්වයෙන් 15 දෙනෙක්ගෙන් යුත් සන්චිඔතයක් එංගලන්ත ක්‍රිකට් අයටහනය විසින් නම්කර තිබෙනවා.

එම සංචිතය සඳහා හැරී බෲක් (නායක), රෙහාන් අහමඩ්, ටොම් බැන්ටන්, ජේකොබ් බෙතෙල්, ජෝස් බට්ලර්, බ්‍රයිඩන් කාර්ස්, සැක් ක්‍රෝලි, සෑම් කරන්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, ආදිල් රෂිඩ්, ජෝ රූට්, ලූක් වුඩ් ඇතුළත් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගවලිය සඳහා වන සංචිතයට හැරී බෲක් (C), රෙහාන් අහමඩ්, ටොම් බැන්ටන්, ජේකොබ් බෙතෙල්, ජෝස් බට්ලර්, බ්‍රයිඩන් කාර්ස්, සෑම් කරන්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, ආදිල් රෂිඩ්, ෆිල් සෝල්ට්, ජෝෂ් ටන්ග් , ලූක් වුඩ් ඇතුලත් වී තිබෙනවා.

ඊට අමතරව විස්සයි විස්ස ලක කුසලානාය සඳහා එංගලන්තය මෙහෙයවීමේ වගකීමද හැරී බෲක්හට හිමිවී ඇති අතර එම සංචිතය වන්නේ හැරී බෲක් (නායක), රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ටොම් බැන්ටන්, ජේකොබ් බෙතෙල්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ලියම් ඩෝසන්, බෙන් ඩකට්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, ආදිල් රෂිඩ්, ෆිල් සෝල්ට්, ජෝෂ් ටන්ග් , ලූක් වුඩ්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?