නාසි ස්වස්තිකය නිසා ඕස්ට්‍රේලියාව තහනම් වූ බ්‍රිතාන්‍ය ජාතිකයා

ඕස්ට්‍රේලියාවේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ එරට තුළ තහනම් කර ඇති නාසි සංකේත ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මතයි.

ක්වීන්ස්ලන්තයේ ජීවත් වන 43 හැවිරිදි මෙම පුද්ගලයා නාසි ස්වස්තිකය පළ කිරීම, නාසි දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කිරීමට සහ යුදෙව් ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටීමට සමාජ මාධ්‍ය ගිණුමක් භාවිතා කළ බවට චෝදනා එල්ල වී මෙම මස මුලදී අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කර තිබෙනවා.

සැකකරු මේ වන විට බ්‍රිස්බේන් හි ආගමන රැඳවුම් භාරයට ගෙන ඇති අතර ජනවාරි මාසයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යුදෙව් විරෝධී සහ දක්ෂිණාංශික අන්තවාදයේ මෑත කාලීන වැඩිවීමක් මධ්‍යයේ තහනම් සංකේත භාවිතය සම්බන්ධයෙන් පොලිසිය දැඩි පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48