රත්තරන් තවත් ගණන් යයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඒ, අනුව අද (23) දිනය වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ ඩොලර් 4,485ක් ලෙසයි.

රත්‍රං අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,400 ඉක්මවා ඉතිහාසයේ පළමු වරටවීම විශේෂත්වයක්.

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිලෙහි ද ඉහළ යමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ, අනුව මෙරට රත්‍රං වෙළෙඳපොළේ කැරට් 22ක රන් පවුමක මිල අද (23) දිනයේ රුපියල් 325,600ක් ලෙස සටහන් වුණා.

කැරට් 22ක රන් පවුමක මිල ඊයේ දිනයේ දැක්වුණේ රුපියල් 318,000ක් ලෙසයි.

මේ අතර ඊයේ (22) දිනයේ දී රුපියල් 344,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල, අද (23) දිනයේ රුපියල් 352,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41