මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
අද (23) පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති අතර, මේ වනවිට ද්විපාර්ශ්වයික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඊයේ (22) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දිවයිනය පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහායි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1




