බිරිඳ පහර දී සැමියා ඝාතනය කරලා

මිහින්තලය පොලිස් වසමේ මහකිරින්දේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (07) උදෑසන කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 61ක මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෙරේදා (06) රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් මොට ආයුධයකින් මොහුට පහර දී ඇති බවයි දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ මරණකරුගේ බිරිඳ වන වයස අවුරුදු 53 ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භාණ්ඩාගාරයේ මුදල් තියාගෙන හිටියේ මේ වගේ ආපදාවලට උදව් කරන්න..අපි කිසිම බද්දක් වැඩි කරලා නෑ..
03:09
Video thumbnail
වසා දැමූ පළාත් 6ක සියළු පාසල් 16වනදා විවෘත කෙරේ..අධ්‍යාපන ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්
12:57
Video thumbnail
අපි ආණ්ඩුවට සහාය දෙනවා - නාමල් කියයි
03:46
Video thumbnail
ඕන රෙද්දක දාගනින් ගිහිල්ලා..ඔය බම්බුව විසි කරලා..අවිස්සාවේල්ල කෑම කඩේක උණුසුම් තත්ත්වයක්
00:59
Video thumbnail
හොරකම් කරන්නේ නැත්තම් කොන්ද කෙළින් තියාගෙන මේක කරන්න
11:03
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30


?