බිරිඳ පහර දී සැමියා ඝාතනය කරලා

මිහින්තලය පොලිස් වසමේ මහකිරින්දේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (07) උදෑසන කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 61ක මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෙරේදා (06) රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් මොට ආයුධයකින් මොහුට පහර දී ඇති බවයි දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ මරණකරුගේ බිරිඳ වන වයස අවුරුදු 53 ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04