රට ගොඩනඟන අරමුදලට විදෙස්ගත ලාංකිකයන්ගෙන් මිලියන ගණනින් මුදල් – වැඩිම ප්‍රමාණයක් ප්‍රංශයෙන්

රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ස්ථාපිතකර ඇති අරමුදලට විදෙස්ගත සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට අධික මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරනවා.

ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.

ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන, විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මේ වනවිට රුපියල් මිලියන 61කට අසන්න මුදල් ප්‍රමනයජ්ක් ලැබී ඇති බවත් ඔහි පැවසුවේ.

ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 697.476 ඉක්මවා හිය මුදලක් ලැබී ඇති බවට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව දන්වා ඒවා ඇති බවයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙතෙක් ලැබී ඇති මුදලවලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලංකිකන් මෙරට ඒවා ඇති බව සඳහන් කළ ඔහු, ඊට අමතරව කැනඩාව, ඇමරිකාව, කොරියාව වැනි රටවල වෙසෙස්න ශ්‍රී ලංකිකයින්ගෙන් වැඩි මුදල් ප්‍රමාණයක් රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබාදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03