ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්,
උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා 02ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (02) දින පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙම ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ගුවන් හමුදා උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
+1
+1
+1





