විපක්ෂ නායක සජිත්, මන්ත්‍රී මරික්කාර් සමඟ ගංවතුරේම කොළොන්නාවට සහන අරන් යයි (ඡායාරූප)

අයහපත් කාලගුණ තත්ත්වය කොළොන්නාව ආසනයට බලපෑ අධික ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) එක්ව සිටියා.

විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමෙන් ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට බෝට්ටු දෙකක් ලබාදෙනු ලැබුවා.

එම බෝට්ටු දෙක උපයෝගී කර ගෙන කොළොන්නා ප්‍රදේශයේ ජනතාවට පිසූ ආහාර සහ ජල බෝතල් ලබාදීම ද සිදුකෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන්.

අවතැන් ජනතාවට බෙදාදීමට පිසූ ආහාර සහ ජල බෝතල් ලබාදීම සිදුකරන ලැබුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විසින්.

  1. මරික්කාර් බලාගෙන ඉන්නෙ ගංවතුර එනකම්. එතකොට පුලුවන්නෙ කැමරාවක් අටවගෙන ඔය විදියට බත් පැකට් එකක් දීල චන්ද ගොඩ වැඩි කරගන්න.
    නැත්නම් අවුරුදු කීයක් UNP කාරයො ආණ්ඩු බලයෙ හිටියද ? මොනවද ගංවතුර පාලනය කරන්න ගත්තු පියවර ?
    මුන් මහා කාලකන්නි දේශපාලුවො. තුක් නොදකින්.

  2. තවමත් මුන්ගේ මනස වැඩ කරන්නේ පරණ දේශපාලන ක්‍රමයට. කාලකන්නි විපතක් වෙනකම් ඉන්නේ බත් පැකට් එකක් දීල ෆොටෝ දාල චන්දෙ ගන්න. ලැජ්ජයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14