පීඩාවට පත් වූ අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහන

ගංවතුර සහ ස්වභාවික ආපදා නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සහන කටයුතු සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (Sri Lanka Cricket) විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටිය මේ වන විටත් ආපදාවට පැහැ වුවුන් සඳහා අවාතන් කන්දවුව්රක් බවට් පරිවර්තනය කර තිබෙනවා.

එමෙන්ම අවතැන් වූවන් වෙනුවෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිනපතා ආහාර පැකට් සැපයීම ද ආරම්භ කර ති බව එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම ඊයේ (29) රාවල්පින්දි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තුන්කොන් තරගාවලියේ පළමු තරගය ආරම්භයට ප්‍රථම සරෝ ලංකාවේ ආපදාවට පත් වූවන් වෙනුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම පකිස්ථාන ක්‍රීඩකයින් ද මේ සඳහා එක්ව සිටිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56