කොළඹ වරායේ වැඩකටයුතු තාවකාලිකව නවතී

පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ වරායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා.