අළු බඳුනේ පළමු ජය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 204ක ඉලක්කයක්

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ලකුණු 204ක් ලබා ගත යුතුව තිබෙනවා.

තරගය ඊයේ (21) දිනයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් හිදී ආරම්භ වූ අතර තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් එංගලන්ත පළමු ඉනිම ලකුණු 172කට සිමා වූ අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා පිතිකරුවන්ටද රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

ඉන් අනතුරුව නැවතත් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්තය ලකණු 164 කට සීමා කිරීමට මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඩ් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත් වුණ.

ඒ අනුව තරගය ආරම්භ වී දින දෙකක් ගත වීමටත් පෙර ඕස්ට්‍රේලියානුවන් ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කල වෙනුවෙන් පිටියට පිවිසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44