Update – කොළඹ – නුවර ප්‍රධාන මාර්ග ගනේතැන්න ප්‍රදේශයෙන් වැසේ (වීඩියෝ)

කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයෙන් පස් කන්දක් සහ ගල් කඩාවැටීමෙන් අද (22) උදෑසන අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් පසු කොළඹ – නුවර ප්‍රධාන මාර්ග ගනේතැන්න ප්‍රදේශයෙන් මේ වනවිට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මාර්ගය අසළ පිහිටි නිවසක් සහ වෙළඳසැලක් මතට මෙම පස් කන්දක් සහ ගල් කඩාවැටීම සිදුව තිබූ අතර, මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

සුන්බුන් අතර සිරවී සිටින තවත් කිහිපදෙනෙක් මුදාගැනීමට මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56