එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික අළු බදුන තරගාවලිය අද (21) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වුණා.
තරග පහකින් සමවිත මෙම තරගාවලියේ මෙවර සත්කාරකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාව යි.
තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා.
කෙසේ වෙතත් එංගලන්තයේ පළමු ඉනිම සුනු විසුනු කර දැමීමට ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට හැකි වුණා.
එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 172කට සීමා වෙද්දී එයින් කඩුලු 07ක්ම මිචෙල් ස්ටාක් ඉදිරියෙන් ලියවී තිබුණා.
කසේ වෙතත් තම පළමු ඉනිම මේ වන විට දියත් කරමින් සොඉටින ඔස්ට්‍රේලියාව ලකුණු 06කට එක කඩුල්ලක් දැවීගොස් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
+1
+1















