තංගල්ල සභාවේ අයවැයත් මාලිමාව පරාද වෙයි

ජාතික ජන බලවේගය ට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබෙනවා.

ඒ අද (20) ඡන්ද විමසුවේදී අයවැයට පක්ෂව ඡන්ද 09 ක් සහ විපක්ෂව ඡන්ද 10ක් කබිමනා හේතුවෙන්.

  1. මෙතන ඇත්තෙ අය වැය ගුනාත්මක බාවය බලා චන්දය දිමක් නොවේ, පැරනි ක්‍රමයට හොද උනත් නරක උනත් විපක්ෂය නිසා විපක්ෂව චන්දය දීම ,