ජාතික ජන බලවේගය ට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබෙනවා.
ඒ අද (20) ඡන්ද විමසුවේදී අයවැයට පක්ෂව ඡන්ද 09 ක් සහ විපක්ෂව ඡන්ද 10ක් කබිමනා හේතුවෙන්.

?
මෙතන ඇත්තෙ අය වැය ගුනාත්මක බාවය බලා චන්දය දිමක් නොවේ, පැරනි ක්රමයට හොද උනත් නරක උනත් විපක්ෂය නිසා විපක්ෂව චන්දය දීම ,