රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශවල වැය ශීර්ෂය අද විවාදයට

2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදත් (19) පාර්ලිමේන්තු පැවැත්වෙනවා.

අද දිනයේ දී රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශවල වැය ශීර්ෂය විවාදනය ගැනෙනවා.

මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර, කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න විසින්.

විවාදය අතරතුරයි එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ.

  1. මොනවද ඉතින් ගහගෙන මරාගෙන උන් අපේ ජහාමණයා විසින් පත්කරයි…. අවුරුදු දෙක තුනක් පහුවෙනකොට උන් කෝටිපතියෝ අපි හිටපු තැනම higanno



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42