2026 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අදත් (19) පාර්ලිමේන්තු පැවැත්වෙනවා.
අද දිනයේ දී රාජ්‍ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශවල වැය ශීර්ෂය විවාදනය ගැනෙනවා.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර, කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න විසින්.
විවාදය අතරතුරයි එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ.














මොනවද ඉතින් ගහගෙන මරාගෙන උන් අපේ ජහාමණයා විසින් පත්කරයි…. අවුරුදු දෙක තුනක් පහුවෙනකොට උන් කෝටිපතියෝ අපි හිටපු තැනම higanno