හිටපු අධිකරණ ඇමති අලි සබිරි බලපිටිය අධිකරණයට බලපෑම් සිදු කළේ යැයි කරන ලද සාවද්‍ය ප්‍රකාශයට බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලෙනරෝල්ට දඩ මුදලක් ගෙවන ලෙස ඊයේ (17) දින කොළඹ දිස්ත්‍රික් අධිකරණය නියෝග කළා.
ඒ අනුව දඩ මුදල් රු.1,000,000ය මෙලෙස මහරගම පිළිකා රෝහලට ප්‍රධානය කරනු ලැබුවා.
බේරුම්කරණයේ කොටසක් ලෙස, ජාතික සිංහල පුවත්පතක ප්‍රසිද්ධ සමාව අයැදීමක් ප්‍රකාශයට පත් කිරීමට සහ මහරගම පිළිකා රෝහලට රු. 1,000,000/- ක් ලබා දීමට නියෝග කරනු ලැබුවා.














වසර 5ක අත්සිටවූ සිර දඬුවමකුත් දෙන්න තිබුනා. නිහඬව ඉන්න.
ඒකා හිරේ දැම්මනම් වැඩේ කම්ප්ලීට්.
අලි සබ්රි මාහත්තයා ඔබේ ක්‍රියාව අනිත් අයත් අවධානයට ගත්තාවේ
…. ලෝකයටම පිළිකාවක් වී ඇති යුගයක පිලිකා රෝහලට එම මුදල පරිත්‍යාග කිරීම ඉතාම අනර්ඝය. ලංකාවේ පිළිකාව සුව කිරීමට සැවොම එක්සත් විය යුතුය.