අළු බඳුනේ පළමු තරගයේ දී ඕස්ට්‍රේලියාවට විශාල පාඩුවක්

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ඓතිහාසික අළු බඳුන තරගාවලිය මෙවර ලබන 21 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

තරග පහකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර ලොවපුරා ක්‍රිකට් ලෝලීන් අතර මහත් උන්මාදයක් ලෙස මෙම තරගාවලිය සැලකෙනවා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පළමු තරගය, ඕස්ට්‍රේලියානු ප්‍රබල වේග පන්දුයවන්නෙක් වන ජොෂ් හේසල්වුඩ් හට අහිමි වන බව වාර්තා වනවා.

ඒ ඔහුගේ කලවා ප්‍රදේශයේ ඇති වී තිබෙන මාංශ පේශි ආබාධයක් හේතුවෙන්.

පළමු තරගයෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහුට ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවාද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?