අළු බඳුනේ පළමු තරගයේ දී ඕස්ට්‍රේලියාවට විශාල පාඩුවක්

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ඓතිහාසික අළු බඳුන තරගාවලිය මෙවර ලබන 21 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතයි.

තරග පහකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර ලොවපුරා ක්‍රිකට් ලෝලීන් අතර මහත් උන්මාදයක් ලෙස මෙම තරගාවලිය සැලකෙනවා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ පළමු තරගය, ඕස්ට්‍රේලියානු ප්‍රබල වේග පන්දුයවන්නෙක් වන ජොෂ් හේසල්වුඩ් හට අහිමි වන බව වාර්තා වනවා.

ඒ ඔහුගේ කලවා ප්‍රදේශයේ ඇති වී තිබෙන මාංශ පේශි ආබාධයක් හේතුවෙන්.

පළමු තරගයෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහුට ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවාද යන්න සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47