මිද්දෙණිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බවට සැකකරන රසායනික ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝගමත සිටින සම්පත් මනම්පේරීගේ මිද්දෙණියේ නිවසේ තිබියදීයි ඔහුට යටත් බවට පැවසෙන වාහන 03 ක් සිය භාරයට ගත බව පොලීසය පවසනවා.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි ගේ නිඈ තිබූ මෝටර් රථයක්, බස් රථයක් සහ කැබ් රථයක් මෙලෙස පොලිස් භාරයටබ තිබෙනවා.
මිද්දෙණියේදි රසායනික ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට අදාලව සම්පත් මනම්පේරී නමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
1
+1





