ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය, දෙවනවර කියවීමේ විවාදය අද (08) සිට ලබන 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්නවලින් අනතුරුව මෙම විවාදය ආරම්භ කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





