අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට 14 වැනිදා දක්වා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය, දෙවනවර කියවීමේ විවාදය අද (08) සිට ලබන 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කෙරෙන ප්‍රශ්නවලින් අනතුරුව මෙම විවාදය ආරම්භ කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්