”2026 වසරේ දී රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කරනවා.”- ජනපති

මේ වනට විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

–

2026 වසරේ දී රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කරනවා.

  • 2026 වසරේ දී රාජ්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමට කටයුතු කරනවා.
  • ක්‍රමෝපාය සංවර්ධන සහ වරාය නගර පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.
  • රාජ්‍ය මූල්‍ය සඳහා ඩිජිටල් ප්‍රවේශය හඳුන්වා දීමට කටයුතු කරනවා.
  • 2026 වසරේ දී අඩු ආදායම්ලාභීන් සමාලෝචනයට ලක් කරනවා.