රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට කාන්තාවක් බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ගම්පහා, උඩුගම්පොළ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අදාළ කාන්තාවට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී එම කාන්තාව ඉර විරෝධය පා ප්‍රකෝපකාරිව හැසිරෙන අයුරු එහි දැක්වෙනවා.
එම අවස්ථවේ ඇය විදින් උසස් පොලිස් නිලධාරියෙකුගෙන් නමක් සඳහන් කරමින් තමා ඔහුගේ සහෝදරියක් බව පවසා පොලිස් රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනාට තර්ජනය කර පළායන ආකාරය එහි සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
26
+1
3
+1
+1
+1
16





