පොලිසියට සත්තම දාලා පැන්න කාන්තාවගේ වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට කාන්තාවක් බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ගම්පහා, උඩුගම්පොළ ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

රථවාහන වරදක් සම්බන්ධයෙන් අදාළ කාන්තාවට නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී එම කාන්තාව ඉර විරෝධය පා ප්‍රකෝපකාරිව හැසිරෙන අයුරු එහි දැක්වෙනවා.

එම අවස්ථවේ ඇය විදින් උසස් පොලිස් නිලධාරියෙකුගෙන් නමක් සඳහන් කරමින් තමා ඔහුගේ සහෝදරියක් බව පවසා පොලිස් රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනාට තර්ජනය කර පළායන ආකාරය එහි සඳහන්.

  1. This woman has to be punished for her traffic offences and using names of others. The public has lost trust and respect for police due to long term corruption. It’s high time to fix thugs and corrupted police by the department.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56