ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා.
අද (26) දිනයේ සිට දෙසැම්බර් මස මුල දක්වා මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවය නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.
මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
දෙරට අතර පවතින මෙම බෝට්ටු සේවය මඟින් දෛනිකව සංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් මෙහි සේවාව ලබාගන්නවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2





