අවස්ථා තුනකදී මරණය අසළට ගිය මිනිසෙකුගේ ඇදහිය නොහැකි කතාව

ඔබත් මමත් අද නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් නිසයි.තමන්ගේ ආදරණීය අම්මා තාත්තා, බිරිඳ, දුව පුතා හිතින් ළග තියන් ගතින් ඈත් කරලා ජීවිතය කැප කරමින් රට වෙනුවෙන් පෙරට ආ ඒ රණවිරුවා කළ මෙහෙය වචනයෙන් කියන්න අමාරුයි.

අපි මේ කියන්න අවස්ථා දෙකකදී මරණයේ අභියසට ගිය අභීත රණවිරුවෙකු ගැනයි..

අනුරාධපුර තලාවේ ජීවත් වන සාජන් මේජර් මලිත් හය වන බල සේනාංකයේ සොල්දාදුවෙක්..මේ ඒ අභීත සොල්දාදුවාගේ කතාවයි…