spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අවස්ථා තුනකදී මරණය අසළට ගිය මිනිසෙකුගේ ඇදහිය නොහැකි කතාව

ඔබත් මමත් අද නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් නිසයි.තමන්ගේ ආදරණීය අම්මා තාත්තා, බිරිඳ, දුව පුතා හිතින් ළග තියන් ගතින් ඈත් කරලා ජීවිතය කැප කරමින් රට වෙනුවෙන් පෙරට ආ ඒ රණවිරුවා කළ මෙහෙය වචනයෙන් කියන්න අමාරුයි.

අපි මේ කියන්න අවස්ථා දෙකකදී මරණයේ අභියසට ගිය අභීත රණවිරුවෙකු ගැනයි..

අනුරාධපුර තලාවේ ජීවත් වන සාජන් මේජර් මලිත් හය වන බල සේනාංකයේ සොල්දාදුවෙක්..මේ ඒ අභීත සොල්දාදුවාගේ කතාවයි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?