ආපදා තත්ත්වය හමුවේ වෛද්‍යවරුන්ගේ සහය පතන්න විශේෂ දුරකථන අංකයක්

පවතින ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක් වූ පිරිස් සඳහා පවතින සෞඛ්‍ය ගැටලු සඳහා වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සේවාව සැපයීම සඳහා පැය 24 පුරාවට ක්‍රියාත්මක වන දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 077 45 06 602 යන දුරකථන අංකය ඔස්සේ වෛද්‍යවරුන්ගේ සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම අපදාවට පත් වී ඇති සියලුම දිස්ත්‍රික්කවල හදිසි අවස්ථාවක් වෙනුවෙන් වෛද්‍යවරු සූදානම්කර ඇති බවත් එම සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?