ආපදා තත්ත්වය හමුවේ වෛද්‍යවරුන්ගේ සහය පතන්න විශේෂ දුරකථන අංකයක්

පවතින ආපදා තත්ත්වය හමුවේ ආපදාවට ලක් වූ පිරිස් සඳහා පවතින සෞඛ්‍ය ගැටලු සඳහා වෛද්‍යවරුන්ගේ සහය ලබා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සේවාව සැපයීම සඳහා පැය 24 පුරාවට ක්‍රියාත්මක වන දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 077 45 06 602 යන දුරකථන අංකය ඔස්සේ වෛද්‍යවරුන්ගේ සම්බන්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම අපදාවට පත් වී ඇති සියලුම දිස්ත්‍රික්කවල හදිසි අවස්ථාවක් වෙනුවෙන් වෛද්‍යවරු සූදානම්කර ඇති බවත් එම සංගමය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55