නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර එවැන්නක් සිදු කිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.














හොඳ නුවණැති තීරණයක්….